මහ බැංකුව පුද්ගලික අංශයට

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජකාරීන් පුද්ගලික අංශයට පැවරීම ජාතික අපරාධයක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම යෝජනාව මගින් සිදුවන්නේ සියළු දෙනාගේම මුදල් පෞද්ගලීකරණය කිරීම බවද පවසන ඔහු ජනාධිපති හා අගමැති මැදිහත් වී වහා එය නතර කළ යුතු යයිද සදහන් කරයි පුද්ගලික අංශයට මහබැංකුවේ කටයුතු පැවරීමෙන් සමස්ථ මහබැංකුවම කොල්ලකෑමකට ලක්වන බවද පෙන්වා දුන් ඔහු එමගින් මෙරට මුදල් ඉතියෝපියාවේ නතර වනු ඇතැයිද මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *