කොදෙව් කණ්ඩායම සමග ජය ශ්‍රී ලංකාවට

Sharing is caring!

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් ලකුණකින් ජයග්‍රහණය කර තිබේ කඩුලු 7ක් දැවී ලකුණු 330ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර කඩුලු 9ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 329ක් පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *