මට ගැහුවොත් මාත් මාධ්‍යට ගහනවා – අගමැති පාර්ලිමේන්තුවේදී

Sharing is caring!

මාධ්‍යය විසින් තමන්ට පහර දුනහොත් තමන්ද මාධ්‍යයට පහරදෙන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය

තමන් පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බවද යයිද කී අගමැති වික‍්‍රමසිංහ එසේ වුවත් මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාද්‍යවේදීන් පැහැරගෙන යාම, මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම තමා හෝ ජනපතිවරයා නොකරන පැවසීය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *