විජේදාස ධුරයෙන් ඉවතට

Sharing is caring!

අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩුවේ ප්‍රබලයෙකු විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ

ඇමතිවරුන් කිහිප දෙනෙකුම ඇමති විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය දින කිහිපයේදී කල කරුණු දැක්වීම් සලකා බලමින් මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙයි

ලංකා ඊ නිව්ස් කතුවරයා සම්බන්ධයෙන්  ඇමති විජේදාස විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙතත්වය උදා වී ඇතැයිද පැවසෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *