ඒකාබද්ද විපක්‍ෂයේ දෙදරීමක්

ආණ්ඩුවට හිතවත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිදු දෙදරීමක් නැති බවත් දෙදරීම ඇත්තේ ආණ්ඩුවේ බවත් ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *