ඉන්දියාවේ ජයග්‍රහණයන් පිටුපස සිටි දෝණි නායකත්වයට සමුදෙයි

Sharing is caring!

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන මහේන්ද්‍ර‍ සිං දෝණි නායකත්වයෙන් ඉවත්වී තිබෙන බවට වාර්තා වෙනවා.

ඔහුගේ තැන විරාත් කෝලි හට හිමිවනු ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. කෙසේ නමුත් දෝණි කඩුලු රකින පිතිකරුවෙකු වශයෙන් ඉදිරියටත් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

නායකයෙකු වශයෙන් දෝණි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණ රැසක් සඳහා මෙහෙයවා ඇති බවයි ඉන්දීය ක්‍රිකට් බළධාරීන් පවසන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *