ISIS ලිංගික වහලියකගේ කදුළු කතාව

ISIS ත්‍රස්ත සංවිධානයේ ලිංගික වහල්කමට සිටි කාන්තාවක් ඉන් පලා ආ පුවතක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඇය මෙලෙස ඉන් පළා පැමිණ තිබෙන්නේ බෝම්බ ප්‍රහාරයකට මැදි විමත් සමගයි.

බෝම්බ  ප්‍රහාරයකට මැදි වීමත් සමග ඇයගේ සුරූපී මුහුණ විකෘති වී ඇති බවයි වාර්තා වන්නේ.

ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් තමාට අමානුෂික ලෙස ලිංගික වද හිංසනයක් දුන් බවයි ඇය විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *