රවි රාජ් ඝාතන නඩුව – සැකකරුවන් සිටින තැන සොයන්න සී.අයි.ඩී යට බාරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජුනි මස 19 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. මියගිය රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් පෙත්සම ඉදිරිපත් කර තිබු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි. පෙත්සම අද කැඳවු අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ අදාළ නඩුවෙන් නිදොස් Read More

Read more

අ.පො.ස (සා/පෙ) ප්‍රතිඵල නිකුත් වෙයි!

2016 අ.පො.ස(සා/පෙ)විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල Read More

Read more

විමල් උපවාසයක් ඇරඹුවේ නග්න දේශපාලන බලපෑමට එරෙහිවයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින්  උපවාස ක්‍රියාමාර්ගයක් ඇරඹුවේ කිසිසේත්ම අධිකරණයට බලපෑම් කිරීමට නොවන බවත් එය ඇරඹුවේ ආණ්ඩුව අධිකරණයට එල්ලකර ඇති නග්න දේශපාලන මැදිහත් වීමට එරෙහිව බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  ජයන්ත සමරවීර මහතා පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති Read More

Read more

රුසියානු සබඳතා ඉදිරියට ගෙනයාම මාගේ අරමුණයි

රුසියානු සබඳතා ඉදිරි සියවස සඳහා ඉදිරියට ගෙනයාම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ තම රුසියානු සංචාරය වත්මන රජය අනුගමනය කරන ප්‍රතිපත්ති වල ශක්තිමත්භාවය තහවුරු කරන්නක් බවය. තම රජය බටහිරට පමණක් නැඹුරුතාවක් දක්වන බවට ඇතැම් පිරිස් සිදුකරන විවේචන මෙම සංචාරය මඟින් අහෝසි වී යනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් Read More

Read more

ඉස්සර විතරක් නෙවෙයි අදත් හොරු ඉන්නවා

පසුගියකාලයේ මෙන්ම අදත් රටට විනකටින පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමිනි. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය. “වරාය සුරකිනවා, වරාය ආරක්ෂා කරනවා කියන සමහර වෘත්තීය සමිති නායකයෝ Read More

Read more

චෝදනා නිවරදි කරන්නැයි ගෝඨාභය AFP වෙතින් ඉල්ලයි

මාධ්‍යවේදී  ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමකට අදාළව විදෙස් මාධ්‍යයන් විසින් තමාට චෝදනා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන විසින් ප්‍රංශ පුවත් සේවයට (AFP) යොමුකළ ලිපියක දැක්වෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව තම සේවාදායකයා ගේ නම Read More

Read more

සරණ ගුණවර්ධනට එරෙහි නඩුව – විදුලිබල ලේකම්වරයාට වරෙන්තු

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළදී වත්කම් හා බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු දෙක අද (22) කැඳවා තිබේ. මෙම නඩුදෙකෙහි 1වෙනි සාක්ෂිකරු ලෙස නම් කොට ඇති විදුලිබල Read More

Read more

විමල් හිරගෙදර උපවාසයක් අරඹයි

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත වැලිකඩ බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. ඒ, දින 73 තමන්ට ඇප ලබා නොදී බන්ධනාගාර ගතකිරීමට විරෝධය පළකරමින්ය. අද(22) උදෑසන සිට ඔහු ආහාර ගැනීම වර්ජනය කරමින් උපවාසයේ නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්  තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය. Read More

Read more

කළුතර ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් දැලේ

කළුතර බන්ධනාගාර ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්තර මහතාගේ විශේෂ නියෝගයක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේ පදිංචි බන්ටි Read More

Read more

ජනපති අද රුසියා යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අද(22) පෙරවරු 5.45ට පමණ එමිරේට්ස් ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රුසියාව බලා පිටත්ව ගිය බවය. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් මහතාග් ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ Read More

Read more