කුසල් එක්දින මංගල ශතකය ලබයි

කුසල් මෙන්ඩිස් තම මංගල එක්දින ශතකය ලබා ගැනීමට අද සමත් විය. පන්දු 102ක් තුළ ඔහු හතරේ පහර 09 ක්ද , එක් හයේ පහරක්ද එල්ල කරන ලදී. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පැවැත්වෙන දෙවන එක් දින තරගයේදී මෙලෙස ශතකයක් ලබා ගනු ලැබිණි.

Read more

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන තරඟය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (28) පැවැත් වීමට නියමිතයි. රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟයක් ලෙස තරඟය පැවැත් වෙයි. තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසු වෙයි. අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක් සිදුකිරිමට නියමිත බව Read More

Read more

සිංගර් කුසලානය රිච්මන් විද්‍යාලයට

ගාල්ල රිච්මන් විද්‍යාලය හා කොළඹ තස්ටන් විද්‍යාලය අතර පැවති සිංගර් කුසලාන අවසන් මහ තරඟයේ ජය ගාල්ල රිච්මන් විද්‍යාලය විසින් දිනාගෙන තිබේ. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් තස්ටන් විද්‍යාලය පන්දුවාර 38.2දී සියල්ලන් දැවී ලකුණු 141ක් ලබා ගත් අතර ගාල්ල රිච්මන් විද්‍යාලය පන්දුවාර 25.2 ක් තුළදී කඩුලු 2ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේය. කෙසේවුවද ඩක්වත් ඇන්ඩ් ලුවිස් නියමයට අනුව Read More

Read more

හෙට තරගයට කෝලි කැඳවයි

ඔස්ට්‍රේලියාව සමඟ හෙට(25) ආරම්භවීමට නියමිත සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා නායක විරාත් කෝලිගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබේ. මේ හේතුවෙන්  අයියර් සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙයි. ඔස්ට්‍රේලියාව සමග පැවැති 03 වන ටෙස්ට් තරගය අතරවාරයේදී කෝලි ආබාධයකට ලක්ව තිබුණි. උරහිසේ ආබාධයකට ලක්ව  සිටින විරාත් කෝලිට වේදනා නාශක ප්‍රතිකාර ලබාදී ඇති අතර පසුගිය දින 02ක තුල Read More

Read more

ජය අයර්ලන්තයටයි

ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර පැවති සිව් වන එක්දින තරඟය කඩුලු 03කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම ඊයේ(22) සමත් වුණි. තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය  කළේය. ඒ අනුව ඔවුන් පන්දුවාර 49යි පන්දු 05ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 220ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46 පන්දු 05ක් Read More

Read more

දිස්ත්‍රික් ක්‍රිකට් තරඟාවලියේ ජය මහනුවරට

දිස්ත්‍රික් ක්‍රිකට් තරඟාවලියේ  නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 96ක ජයක් හිමි කරගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත්ව තිබේ. තරඟය කොළඹ මුවර්ස් ක්‍රිඩාංගණයේදී පැවැත් විය. කාසියේ වාසිය දිනූ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් පන්දුවාර 43ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණූ 209ක් ලබා ගත්තේය. දිමුත් කරුණාරත්න ලකුණු 110යි. Read More

Read more

බෘනායි විවෘත ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5 හිමි වෙයි

බෘනායි සෙන්ට්‍රල් ක්‍රිඩාංගනයේදී පැවත්වූ මෙම මලල ක්‍රීඩා උළෙලෙහි දක්ෂතා දැක්වීමට ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට හැකි විය. සාරංගි සිල්වා,සුමේෂ් වික්‍රමසිංහ,නදීශා රාමනායක,අසංක ඉන්ද්‍රජිත් රත්නසේන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රි ලංකාව නියෝජනය කළ අතර ඔවුන් ගෙන ආ ජයග්‍රහනයන් මෙසේය කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 12.47 න් අවසන් කිරීමෙන් හා දුර පැනීම ඉසව්ව මී 5.77 ජය ගනිමින් රන් පදක්කම් 2 ක් Read More

Read more

ජේ.පී.ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේ. සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇත. තමා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව ද ඔහු පවසා තිබේ. ජේ.පි ඩුමිනි, දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර  ඔහු මේ වන Read More

Read more

ඔස්ට්‍රේලියාව හා ඉන්දීයව අතර තුන්වන ටෙස්ට් තරඟයේ 5වන දිනය අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස් වන සහ අවසන් දිනය අදය. ඊයේ(19) දිනයේ තරඟය නතර කරන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 02ක් බිදවැටී ලකුණු 23ක් ලබා සිටියේය. මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 451ක් ලබා ගත්තේය. Read More

Read more

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (16) දිනය නිමාවන විට කඩුලු 05ක් දැවී ලකුණු 214ක් ලබා සිටියේ ය. සෞම්යා සාකාර් ලකුණූ 61යි. පන්දු යැවිමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් දවා ගනු ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු Read More

Read more