හොංකොංහි ශ්‍රී ලාංකික සරණාගතයින්ට බියක් ?

ඇමෙරිකාවේ මහා පරිමාණ බුද්ධි අංශ මෙහෙයුම් ලෝකයට හෙළි කළ හිටපු ඔත්තු සේවා නිළධාරී එඩ්වඩ් ස්නොව්ඩන්ට හොංකොං හිදී නවාතැන් පහසුකම් ලබා දීම මුලික කර ගෙන තමන් පසුපස බුද්ධි අංශ ලුහුබඳින බව හොංකොංහි ශ්‍රී ලාංකේය සරණාගතයින් දෙදෙනෙකු බියෙන් පසු වන බව බී.බී.සී. පුවත් සේවය පවසයි. එම පිරිසේ නිතීඥවරු පුවත් සේවයට පවසා ඇත්තේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Read More

Read more

කටුකුරුන්ද බෝට්ටු අනතුර- බෝට්ටුව පැදවූ පුද්ගලයා අත්අඩංගුවට

කළුතර, කටුකුරුන්ද මුහුදු තීරයේදී සිදු වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන්  බෝට්ටුව පැදවූ පුද්ගලයා දකුණු කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බේරුවල, බෝගල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පැවසුවේය. සැකකරු අද (24) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය 19 වනදා බේරුවල ප්‍රදේශයේ දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සමගාමීව බේරුවල සිට කළුතර දක්වා  ගමන් Read More

Read more

අනතුරු 3යි-මරණ 2යි-2ට තුවාලයි

මඩවල, මැණික්හින්න මාර්ගයේ – නාපාන ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් 28 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වත්තේගම පොලීසිය සඳහන් කළේය. මේ අතර කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේදී ෆයිමුවර් රථයක ගැටීමෙන් පාපැදිකරුවෙකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා හෙයියන්තුඩුව, අම්බලන්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පැවසුවේය. Read More

Read more

නීති විරෝධීව නවසීලන්තයට යන්න ගිය 18ක් අල්ලයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව – ලෙල්ලම ප්‍රදේශයේදී මෙම පිරිස අද(24) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය සහ නාවික හමුදාව එක්ව කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මෙම 18 දෙනා අතුරෙන් 15 දෙනෙකු දෙමළ ජාතිකයින් බව වාර්තා වෙයි.

Read more

ඇල්ලෙන් නාදුනන මළ සිරුරක් මතුවෙයි

ඇල්ල, අහස් 09 පාළම අසල ළඳු කැලෑ ප්‍රදේශයක තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. ඇල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයාගත් බව  පොලීසිය පැවසුවේය. මළ සිරුර හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින බව පොලීසිය සඳහන් කළේය. ඇල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

මත් පිරවූ ටෙනිස් බෝලය බන්ධනාගාරය තුළට විසිකරන්න හදලා

කළුතර, ජාවත්ත  බන්ධනාගාරය අසලදී මත්ද්‍රව්‍ය පුරවන ලද ටෙනිස් බෝලයක් බන්ධනාගාරය තුළට විසිකිරීමට උත්සහ කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රීරෝද රථයකින් පැමිණි අදාළ තරුණයා හෙරොයින් මිලිග්‍රෑම් 3070ක්, ගංජා ග්‍රෑම් 05ක් සහ දුම්කොළ ග්‍රෑම් 21ක් මෙලෙස ටෙනිස් බෝලය තුළට දමා බන්ධනාගාරය තුළට අනවසරයෙන් විසිකිරීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමේදී ගල්කිස්ස, රත්මලාන Read More

Read more

පාසල් ගුරුවරුන් 237000කට ඇමති අකිල සුභ ආරංචියක් ගෙනෙයි

පාසල් පාදක ඇගයීම් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගුරු සංගම් සිය ප්‍රසාදය පළ කරනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ එම ඇගයීම් ක්‍රමය වෙනුවට මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සරල ක්‍රමයක් හඳුන්වා දී ඇති බවයි. ගුරුවරුන්ට තම ශිෂ්‍යයින් සමග වැඩි කාලවේලාවක් ගතකිරීමට සැලැස්වීම මෙහි අරමුණ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් Read More

Read more

රවිරාජ් නඩුව යළි ඇදෙයි – විත්තිකරුවන්ට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය විසින් අද (22) අවසර ලබාදී තිබේ. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම තීරණය ලබා දී ඇත. රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරිපිට විභාග කොට ඒ Read More

Read more

බෝට්ටු අනතුර-මිය ගිය ගණන 16 දක්වා ඉහළ යයි

කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් අතුරුදන්ව සිටි 13 හැවිරිදි දැරියගේ මළ සිරුරද හමුවී තිබේ. ඊයේ(22) රාත්‍රී කටුකුරුන්ද ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී ඇයගේ සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව අදාළ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ඉරිදා දිනයේ කටුකුරුන්ද මුහුදේදී සිදුවූ මෙම අනතුරෙන් කුඩා ළමුන් දෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අතුරුදන්ව තිබුණි. ඔවුන් Read More

Read more

දිස්ත්‍රික් කොමසාරිස්ට වෙඩි තැබීම-විමර්ශන අරඹයි

මඩකළපුව දිස්ත්‍රික් ඉඩම් කොමසාරිස්වරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ කලවිංචිකුඩි පොලීසියේ විමර්ශන කණ්ඩායම් දෙකක් අදාළ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි. ඊයේ(22) රාත්‍රී කලවංචිකුඩි, කළුදාවලි ප්‍රදේශයේ දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකළපුව ඉඩම් කොමසාරිස් විමලරාජ් නේෂන් Read More

Read more