ඝානාවේ ගසක් කඩා වැටී 18ක් මිය යයි

ඝානාවේ කින්ටැම්පෝ දිය ඇල්ල අසල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. දියඇල්ලේ දියනාමින් සිටි පුද්ගලයින් පිරිසක් මතට ගස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගිය පුද්ගයින් අතර 14 දෙනෙකු උසස් අධ්‍යාපනය ලබන සිසුන් බව සඳහන්වේ. අනතුරෙන් තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් Read More

Read more

උතුරු කොරියාවේ රොකට් අත්හදා බැලීම ගැන එකඟතාවක්

උතුරු කොරියාවේ රොකට් අත්හදා බැලීම සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කිරිමට අමෙරිකාව සහ චීනය එකඟතාව පළ කර තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බව වාර්තා වේ. මේ වන විට චීනයේ සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, චීන ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. මේ අතර ඊයේ(19) උතුරු කොරියාව විසින් නව Read More

Read more

දමස්කස් අගනුවර ආසන්නයේ දරුණු ගැටුම්

සිරියානු හමුදා සහ කැරලිකරුවන් අතර දමස්කස් අගනුවර ආසන්නයේ දරුණු ගැටුම් හටගෙන තිබේ. ඊයේ (19)දිනයේ සිට මේ දක්වාත් ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝබාර් දිස්ත්‍රීක්කයට කාලතුවක්කු සහ ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති අතර මරාගෙන මැරෙන ප්‍රහාර සහ කාර් බෝම්බ පිපිරීම් කිහිපයක් ද සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිරියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් Read More

Read more

කිම් ජොන් ඝාතනයේ සැකරුවන් අත්අඩංගුවට ගැනීමට නිවේදනයක්

කිම් ජොන් නම් ගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින උතුරු කොරියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රථ නිවේදන නිකුත් කර තිබේ. මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී විෂ ප්‍රහාරයකට ලක්ව කිම් ජොන් නම් පසුගියදා ඝාතනයට ලක් වුයේ ය. උතුරු කොරියානු නායකයාගේ ඥාති සහෝදරයෙකු වූ කිම් ජොන් නම්ගේ ඝාතනය සම්බන්ධයෙන් රටවල් දෙක අතර උණුසුම්කාරි තත්ත්වයක් හටගත් Read More

Read more

ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, අමෙරිකානු යුනිසෙෆ් සංවිධානය සහ බිබිසි උතුරු අමෙරිකා ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලට අයත් ට්විටර් ගිණුම් කිහිපයකට මෙම සයිබර් ප්ර්හාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කි රජයට සහය  පල කරන ලෙස එම සයිබර් ප්රඑහාරය එල්ල කළ කණ්ඩායම් විසින් තුර්කි භාෂාවෙන් සටහන් කර Read More

Read more

අමෙරිකානු අධිකරණයකින් ට්‍රම්ප්ට යළිත් බාල්දියක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ සංචාරක තහනම හවායි ෆෙඩරල් අධිකරණයක්  විසින් අත්හිටුවා තිබේ. ඉකුත් බදාදා දින පස්වරුවේ හවායි දිස්ත්‍රීක් විනිසුරු ඩෙරික් වොට්සන් විසින් මේ සම්බන්ධයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ විධායක නියෝගය මේ අදියරේදී පරාජය කෙරෙන නීතිමය වෙනත් ශක්තිමත් අවස්ථාවක් නොවන බව හා මෙය “සාර්ථකත්වයෙන් ශක්තිමත් ගම්‍යතාවක්“බවයි. අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් බදාදා Read More

Read more

නවසීලන්ත පුරවැසිභාවය පතා අමෙරිකානුවන් පෙළ ගැසෙයි

නවසීලන්තයේ පුරවැසිභාවය අපේක්ෂා කරන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රරම්ප්ගේ තේරී පත්වීමෙන් අනතුරුව නවසීලන්තයේ පුරවැසිභාවය අපේක්ෂා කරන අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව සියයට 70කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රරම්ප් බලයට පත් වී මුල් සති 12 ඇතුළත ඇමරිකානුවන් 170 දෙනෙකු නවසීලන්ත පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර තිබේ. Read More

Read more

නිව්යෝර්ක් සහ නිව්ජර්සි වලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

අමෙරිකාවේ නිව්යෝර්ක් සහ  නිව්ජර්සි යන ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එම ප්‍රදේශවලට බලපා ඇති අධික ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් අමෙරිකානු ජාතික කාලගුණ සේවා ආයතනය මඟින් මෙම ත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය. මේ හේතුවෙන් ගුවන් ගමන් වාර දහසක් සහ ප්‍රදේශයේ පාසල්ද තාවකාලිකව වසා දමා තිබේ. එමෙන්ම ජර්මානු චාන්සලර් ඇන්ජලා Read More

Read more

විශාලතම යුද නැව යවන්න ජපානය සුදානම්

හිමිකම සම්බන්ධයෙන් මතභේදයකට තුඩු දී ඇති දකුණු චීන මුහුදු කලාපය වෙත සිය විශාලතම යුද නෞකාව යැවීමට ජපානය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව “ජේ.එස්.ඉසුමෝ“ නමැති නෞකාව එළ‍ඹෙන මැයි මස එම මුහුදු කලාපය වෙත යැවීමට සැලසුම් කර ඇති බව ජපානයේ සාගරික ස්වයං ආරක්ෂක බලකාය පවසයි. එම නෞකාව මාස තුනක කාලයක් දකුණු චීන මුහුදු කලාපය Read More

Read more

රකා ප්‍රදේශය අත්පත් කරගන්න අතිරේක භටයින් 400ක් යොදවයි

අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවන සිරියාවේ රකා ප්‍රදේශය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් සඳහා අතිරේක භටයින් 400 දෙනෙකු යෙදවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. අමෙරිකානු විශේෂ බලකා භටයින් දැනටමත් සිරියාවේ මෙහෙයුම්වල නිරතව සිටින අතර අමතර භට කණ්ඩායම වශයෙන්  මැරීන්ස් භටයින් යොමු කර ඇති බව වාර්තා වෙයි. මේ අතර අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් Read More

Read more