පස

ගොවිතැනේ ජීවය සරු පසයි. මේ නිසා සරු පසක් ලබා ගැනීමට හොදින් පස පිලිබදව දැන ගනිමු.

Cross-section diagram showing soil layers: O Horizon organic layer, A Horizon topsoil, E Horizon eluviated layer, B Horizon subsoil with water movement, C Horizon parent material, and R Horizon bedrock.

පාංශු වයනය (Soil Texture)

පසට පෝෂණය

පසහි පෝෂණය පසෙහි ඇති පෝෂණ පදාර්ථ, කාබනික සංයුතිය, මුල් වලට වාතය ලබා ගැනීමේ හැකියාව මෙන්ම පසහි ආම්ලිකතාවයමත හෝ භාස්මිකතාවය මත රදා පවතී

පස ආවරණය කිරීම

බෝග වගාවදී පස ආවරණය කිරීම වැදගත් වනු ඇත. මේ පිළිබදව ඉගන ගනිමු.

,