වර්තමාන කෘෂි කර්මාන්තය යනු තවත් ක්ෂේත්ත්ර ගණනාවක සමාරම්භයයි.
තවද නිවැරදි කෘෂි රටාවක් නිරෝගී ජනතාවක් බිහි කිරීමට හේතු වෙයි. නිරෝගී ජනතාවක් නොමැතිව රටක සංවර්ධනයක් සිදු විය නොහැක.
අවාසනාවට අපගේ කෘෂි කර්මාන්තය අඩු පලදායතාවකින් යුතුව එක තැන පල්වෙමින් පවතී.
එසේම මෙහෙයුම් වියදම අධික වී ලාභය සීමාවී ඇත.
මේ නිසා ලංකා බී නිවුස් වැඩි අවදානයක් කෘෂි නිෂ්පාදන හා සම්ප්රදායක (රසායනික ද්‍රව්‍ය මත පමණක් යැපීම)නොවන වගා රටා කරෙහි යොමු කරනු ඇත.
පස,
පළිබෝධ සහ රෝග පාලනය සඳහා ස්වාභාවික ප්‍රවේශය
වල් පැළෑටි
ජලය
ආරක්ෂිත වගා ක්‍රම(Green Houses)
මී මැස්සන්
