ශ්‍රී ලංකාවේ වගා ක්‍රම සදහා වැයවෙන නිමැයුම් වියදම් අඩු කිරීමටත්, ස්ථීරසාර ඉහල අස්වැන්නක් ලබාගැනීමටත් තිරසාර කෘෂි පිලිවත් භාවිතාව අනිවාර්‍ය වෙයි. එබැවින් මෙම වෙබ් අඩවිය විවිධ තිරසාර වගා විධි ක්‍රම පිළිබදව ඔබට අඛණ්ඩ දැනුමක් ලබා දීමටත් අප කැප වෙන්නමු.
එසේම ආනයන හා අපනයන නීති පිලිබදවත් දේශීය හා විදේශීය වෙලදාමේ පවතින නීති රීති හා ඒවායේ වෙනස්වීම් ආදිය පිලිබදවත් අපගේ දැනුම ඔබ වෙත පිරිනමනු ලැබේ.
