ඩොලරයට කුමක් වෙයිද.

පිළිගත් විශ්ලේෂණ අනුව විශේෂ වෙනසක් සිදු නොවේනම් ඩොලරයේ අගය වසර අවසානය වනවිට රුපියල් 370 පමණ වනු ඇත. නමුත් කෘතීම බුද්ධි විශ්ලේෂණ අනුව මෙම අගය රුපියල් 341 ක් 355 ක් යන සීමාවක රැදෙනු ඇත.


Comments

Leave a comment