Author: Wasala bandara

  • Google හැක් කරයි

    by

    ගූගල් ආයතනයට අයත් කෘතිම බුද්ධි AI මුර්දෘකාගය මගින් ලොව ප්‍රධානම ආයතන තුනක් හැක් කොට ඇති බව එම ආයතනය විසින්ම පෙන්වා දී ඇත. තම Gemini මාදිලිය තවත් සමාගම් තුනක් හැක් කර ඇති බවත්, සෙවුම් දැවැන්තයා එහි එක් මාදිලියක් අවසරයකින් තොරව තෙවන පාර්ශවීය පරිගණක පද්ධති වෙත ස්වයංක්‍රීයව ප්‍රවේශය ලබා ගත් බවත් හෙළි කළ පළමු අවස්ථාව මෙය බවයි.Gemini…

  • තේ වලට වාසියක්

    by

    ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය මගින් නියැදි 10,000 ක පරීක්ෂාවකින් පසුව වැඩිහිටි අයගේ අස්ථි ගණත්වය සදහා මධ්‍යස්ථ තේ පානය (දිනකට කෝප්ප 3–4) කුඩා නමුත් අර්ථවත් ප්‍රතිලාභයක් ලබා දිය හැකි බව හදුනා ගැන ඇත. මෙහිදී අධික කෝපි පානය අහිතකර බවද හදුනා ගැන ඇත. තේ වගා කරනු ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට මෙවැනි පරීක්ෂණ තුලින් ප්‍රචාරක වාසියක් ලබා ගත…

  • චීනයට යුද්ධයෙන් තවත් වාසියක්

    by

    ලොව පුරා රටවල් චීන භාණ්ඩ ගලා ඒම මැඩපැවැත්වීමට පියවර ගන්නා විට පවා, චීනයේ අපනයන ඉදිරියට යමින් පවතී.ජූලි මාසයේදී රට ඩොලර් බිලියන 112.5 ක වෙළඳ අතිරික්තයක් වාර්තා කළේය.චීනයේ අපනයන ඩොලර් බිලියන 100 කට වඩා එහි ආනයන ඉක්මවා ගිය අඛණ්ඩ තුන්වන මාසය මෙය විය ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් හා ගෑස් නැව්ගත කිරීම් අඩාල…

  • පුවත්

    by

    කාබනික කුළුබඩු සැකසුම් මධ්‍යස්ථානයක් හෝල්ඩින්ග්ස් හි කුළුබඩු සහ විශේෂිත නිෂ්පාදන අංශය වන එක්ස්පෝ කොමොඩිටීස් ග්ලෝබල්, කොළඹ පිහිටි විශේෂිත කාබනික කුළුබඩු සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භකොට ඇත. මූලාශ්‍ර සහ තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන් මගින් සහාය දක්වන මෙම පහසුකම, USDA NOP, EU Organic, JAS සහ Bio Suisse ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර කාබනික ප්‍රමිතීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ස්ථානගත කර ඇත. ගොවි…