තේ වලට වාසියක්

—

by

ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය මගින් නියැදි 10,000 ක පරීක්ෂාවකින් පසුව   වැඩිහිටි අයගේ අස්ථි ගණත්වය සදහා  මධ්‍යස්ථ තේ පානය (දිනකට කෝප්ප 3–4) කුඩා නමුත් අර්ථවත් ප්‍රතිලාභයක් ලබා දිය හැකි බව හදුනා ගැන ඇත.  මෙහිදී අධික කෝපි  පානය අහිතකර බවද හදුනා ගැන ඇත. තේ වගා කරනු ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට  මෙවැනි පරීක්ෂණ තුලින් ප්‍රචාරක වාසියක් ලබා ගත හැකිය. 


Comments

Leave a Reply

Discover more from ලංකා බී නිව්ස්

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading