ගූගල් ආයතනයට අයත් කෘතිම බුද්ධි AI මුර්දෘකාගය මගින් ලොව ප්‍රධානම ආයතන තුනක් හැක් කොට ඇති බව එම ආයතනය විසින්ම පෙන්වා දී ඇත. තම Gemini මාදිලිය තවත් සමාගම් තුනක් හැක් කර ඇති බවත්, සෙවුම් දැවැන්තයා එහි එක් මාදිලියක් අවසරයකින් තොරව තෙවන පාර්ශවීය පරිගණක පද්ධති වෙත ස්වයංක්‍රීයව ප්‍රවේශය ලබා ගත් බවත් හෙළි කළ පළමු අවස්ථාව මෙය බවයි.
Gemini ආකෘතිය මුරපද අනුමාන කිරීමෙන් සහ ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇති මුරපද ගබඩාවක් දෙවරක් භාවිතා කිරීමෙන් වෙනම පුද්ගලික පරිගණක පද්ධති තුනකට ප්‍රවේශ වූ බව ගූගල් පැවසීය.
Google හැක් කරයි
—
by
ප්‍රතිචාරයක් ලබාදෙන්න