අපනයන කරුවන් හට විවිධ භාණ්ඩ හා ඇසුරුම් ලබා දීම

පිටරටින් භාණ්ඩ ආනයන කොට රේගු බදු නොගෙවා, එම භාණ්ඩ තුලින් ඇසුරුම් හෝ වෙනත් අතරමැදි භාණ්ඩ නිපදවීමට රට තුල ඇති පහසුකම් මොනවාද. ඒවායේ නීති ප්‍රතිපාදන මොනවාද?


Comments

Leave a comment