පළිබෝධ සහ රෝග පාලනය සඳහා ස්වාභාවික ප්‍රවේශය
•පළිබෝධ සහ රෝග නිරීක්ෂණය කිරීම ගොවීන් තම ගොවිපලවල පළිබෝධ සහ රෝග නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය කළ හැක්කේ මෙම පළිබෝධකයන්ගේ බලපෑම් අවම කිරීම සඳහා ඒවා කලින් හදුනා ගැනීමෙනි. ඒ සදහා පළිබෝධකයන් පෝෂණය වන බව පෙනෙන විට අලුයම සහ සවස් කාලයේ බෝග නිතිපතා සෝදිසි කිරීම වුවමනාය. ගොවීන් තම වගාවේ පැතිර ඇති බිත්තර හා දලබුවන් මේ අනුව…


